කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර ප්‍රජාව සඳහා ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙම රක්ෂණ ක්‍රමය මගින් ධීවර ප්‍රජාවට විශේෂ ප්රතිලාභ…
View More ධීවර ප්‍රජාව සඳහා ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්Author: Malimi Amasha
පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ රැසක් වාන් දමයි
පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්රිත මහඔය ප්‍රදේශයට බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එසේම අනෙකුත් දිස්ත්‍රික්ක සහ ගංගා ද්‍රෝණි…
View More පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ රැසක් වාන් දමයිවැසි තත්ත්වය තවදුරටත්
දිවයින අශ්‍රිතව පවතින පහළ වායු ගෝලයේ කැලඹිලි තත්ත්වය හෙට (25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More වැසි තත්ත්වය තවදුරටත්පහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් වෙයි
2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2026 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා කඩඉම් ලකුණු…
View More පහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් වෙයිඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද (21) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල තවත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් ඉහළටඅමාත්යාංශය දෙකක වැය ශිර්ෂ සම්මත වෙයි
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහ කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. 2026 වර්ෂය…
View More අමාත්‍යාංශය දෙකක වැය ශිර්ෂ සම්මත වෙයිනායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි
ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ නාය යෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන ක්‍රියාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. අද පස්වරු 04 සිට හෙට…
View More නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයිඔක්තෝම්බරයේ ජාතික උද්ධමනය ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්…
View More ඔක්තෝම්බරයේ ජාතික උද්ධමනය ඉහළටබංග්ලාදේශයේ ප්‍රබල භූ කම්පනයක්, පුද්ගලයන් 06ක් ජීවිතක්ෂයට
බංග්ලාදේශයේ ඩකා අගනුවර එරට වේලාවෙන් අද උදෑසන 10:08ට පමණ ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා. බංග්ලාදේශ අගනුවර අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය ගොස් තිබෙනවා. ඒ…
View More බංග්ලාදේශයේ ප්‍රබල භූ කම්පනයක්, පුද්ගලයන් 06ක් ජීවිතක්ෂයට
