පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා වූ මාර්ගය යළි ගමනගමන කටයුතු සඳහා විවෘත කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.…
View More කඩුවෙල – බත්තරමුල්ල මාර්ගය යළි විවෘත වෙයිAuthor: Malimi Amasha
බිඳ වැටුණු සන්නිවේදන ජාලා හෙට වනවිට යථා තත්ත්වයට
ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට (04) වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික…
View More බිඳ වැටුණු සන්නිවේදන ජාලා හෙට වනවිට යථා තත්ත්වයටනොවැම්බරයේ විදෙස් සංචාරකයන් 212,906ක් දිවයිනට
2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 212,906ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ…
View More නොවැම්බරයේ විදෙස් සංචාරකයන් 212,906ක් දිවයිනටරියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටී තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ…
View More රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයටදිස්ත්රික්ක හයකට තවදුරටත් නායයෑමේ රතු නිවේදන
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල, හපුතලේ, හාලි ඇල, කන්දකැටිය, පස්සර, මීගහකිවුල,…
View More දිස්ත්‍රික්ක හයකට තවදුරටත් නායයෑමේ රතු නිවේදනප්රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (03) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
View More ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසිඅනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
අනිද්දා (දෙසැම්බර් මස 04) සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව…
View More අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් විවෘත කරයි
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් හෙට (03) සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ…
View More වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් විවෘත කරයිනිවාස පිරිසිදු කර ගැනීමට දෙන මුදල රු.25,000 දක්වා ඉහළට
ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව යළි සිය නිවාසවලට යාමේදී ඒවා පිරිසිදුකරගැනීම සඳහා ලබා දීමට සැලසුම් කළ රුපියල් දසදහසක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ ද දැමීමට…
View More නිවාස පිරිසිදු කර ගැනීමට දෙන මුදල රු.25,000 දක්වා ඉහළටඋසස් පෙළ ඉතිරි විෂයන් ජනවාරි මුල
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි පළමු සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. අපදාවන්ට ලක්නොවූ පළාත් සහ දිස්ත්‍රික්කවල පාසල්…
View More උසස් පෙළ ඉතිරි විෂයන් ජනවාරි මුල
