ඉදිරියේදී රට තුළ බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වීම සම්බන්ධයෙන් වන ලිපියක් පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල්…
View More බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ හුවමාරුවන ලිපියක් ගැන පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් හෙලිදරව්වක්Author: dhanujaya
උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු 15
2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන අගොස්තු මස 15 වන දින නිකුත් කිරීමට නියමිත බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි
View More උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු 15බස් රථයක් පෙරළී 19ක් ජීවිතක්ෂයට
නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ ගැඹුරු ප්‍රපාතයකට මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. එමෙන්ම, මෙම අවාසනාවන්ත…
View More බස් රථයක් පෙරළී 19ක් ජීවිතක්ෂයටඉන්ධන ලීටර් 6600 ක් නිවසකින් හමුවෙයි
නීතිවිරෝධී ලෙස ඉන්ධන ලීටර් 6600 ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු කිලිනොච්චිය, කරඬිබොක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකු බවයි…
View More ඉන්ධන ලීටර් 6600 ක් නිවසකින් හමුවෙයියුපුන් අබේකෝන් ගේ වාර්තාව
ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට අද සමත් වුණා. ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති…
View More යුපුන් අබේකෝන් ගේ වාර්තාවතාත්තට හොරෙන් සිංදු කියන්න ගිය සමෝද්‍යා
අද අපි කතා කරන්න හිතුවේ නවක ගායිකාවක් එක්ක. නවක කිව්වට වැඩ ගොඩක් කරපු කෙනෙක් කියල කතා කරාම තමයි තේරුනේ. එහෙනම් අපි කතා කරලම බලමු ඉතිං…
View More තාත්තට හොරෙන් සිංදු කියන්න ගිය සමෝද්යාඉන්ධන නැති නිසා හෙට සිට සියළුම පාසැල් නිවාඩු
රජයේ පාසල් සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් හෙට (04) සිට මේ මස 8 වනදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, අධ්‍යාපන…
View More ඉන්ධන නැති නිසා හෙට සිට සියළුම පාසැල් නිවාඩුඑක දවසින් passport ලබා දීම ගැන නිවේදනයක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවය යටතේ ගුවන්ගමන් බලපත් ලබාදීම 2022 ජූලි මස 04 වන සඳුදා දින සිට මාතර, වවුනියාව, මහනුවර ප්‍රදේශීය කාර්යාලවල ආරම්භ කිරීමට…
View More එක දවසින් passport ලබා දීම ගැන නිවේදනයක්වන අලියෙකුගේ ප්‍රහාරයෙන් ජැක්සන් ඇන්තනී සමග දෙදෙනෙකු රෝහල් ගත කරයි
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වන අලියකුගේ සිරුරේ ගැටීමෙන් ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස තුවාල…
View More වන අලියෙකුගේ ප්‍රහාරයෙන් ජැක්සන් ඇන්තනී සමග දෙදෙනෙකු රෝහල් ගත කරයිඉන්ධන නෞකා 03ක් එනවා
ඩීසල් හා පෙට්ට්‍රල් රැගත් නෞකා 03ක් ඉදිරි කාල සීමාවේදී මෙරටට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. එම එක් නෞකාවක් ජුලි මස 13 සහ…
View More ඉන්ධන නෞකා 03ක් එනවා
