පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්රාස්ත්ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු අතුරුදන් වී තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (18) පේරාදෙණිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති…
View More සරසවි සිසුවෙක් අතුරුදන්Author: dhanujaya
ඝාතකයා මාස 11කට පසු පොලිසියට කොටුවෙයි
කිලිනොච්චිය, පරන්තන්, ශිවපුරම් ප්‍රදේශයේදී 2021 නොවැම්බර් 16 වනදා පුද්ගලයෙකු කැත්තකින් කපා ඝාතනය කළ සැකකරුවෙකු මාස 11කට පසුව ඊයේ (18) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.…
View More ඝාතකයා මාස 11කට පසු පොලිසියට කොටුවෙයිගොවීන්ට කිලෝ 50ක යූරියා මිටියක් නොමිලේ
ඉදිරි මහ කන්නයේදී සෑම වී ගොවියෙකුටම කිලෝග්‍රෑම් 50 ක යූරියා පොහොර මිටියක් නොමිලේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
View More ගොවීන්ට කිලෝ 50ක යූරියා මිටියක් නොමිලේවිදෙස් රැකියා අපේක්ෂකයින්ට දැනුම්දීමක්
පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව සහ මාලදිවයින වැනි රටවල රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකරයි. එම කාර්යාංශය…
View More විදෙස් රැකියා අපේක්ෂකයින්ට දැනුම්දීමක්රත්මලානේ ඉන්ධන පිරවුම්හලක සල්ලී කොල්ලකයි
රත්මලාන, බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ඊයේ (16) පස්වරුවේ මුදල් කොල්ලයක් සිදුවී තිබේ. එහි පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා එලෙස මුදල්…
View More රත්මලානේ ඉන්ධන පිරවුම්හලක සල්ලී කොල්ලකයිජපානයේ ආධාරය සෘජුවම රජයට නොදෙයි
ශ්‍රී ලංකාවට අතිරේක හදිසි ආධාර වශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5ක ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම මුදල් සෘජුව රජයට ලබාදීමකින් තොරව…
View More ජපානයේ ආධාරය සෘජුවම රජයට නොදෙයිඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…
View More ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්මේ සතියේ පැයක විදුලි කප්පාදුවක්
සැප්තැම්බර් 17 සිට 19 දක්වා පැයක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට දෛනිකව සවස 6.00 සිට රාත්‍රී…
View More මේ සතියේ පැයක විදුලි කප්පාදුවක්රුසියානු අත්අඩංගුවේ සිටි ලාංකික සිසු පිරිස යුක්රේන හමුදා මුදවා ගනී
රුසියානු හමුදා විසින් යටත් කරගෙන සිටි යුක්රේනයේ හාකිව් කලාපය යළිත් යුක්රේන හමුදාවන් විසින් අත්පත් කරගත් අතර එහිදී ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු මුදවා ගත් බව…
View More රුසියානු අත්අඩංගුවේ සිටි ලාංකික සිසු පිරිස යුක්රේන හමුදා මුදවා ගනීබූස්ටර් එන්නත නොගත්ත අයට එන්නත ගන්න දින වෙන් කරයි
කොවිඩ් මර්දන තෙවන, සිව්වන බූස්ටර් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඉදිරි සති අන්ත කිහිපය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.ඒ් අනුව සැප්තැම්බර්…
View More බූස්ටර් එන්නත නොගත්ත අයට එන්නත ගන්න දින වෙන් කරයි
