T20 ලෝක කුසලානය සඳහා එක්වූ ශ්‍රී ලංකා සංචිතය තුළ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ තමන්ට ලිංගික අතරවර කළ බවට…
View More ධනුෂ්කට මිට පෙර ද චෝදනා රැසක්Author: dhanujaya
මට ප්‍රශ්නයක් වෙලා දවස් 4ක් නොකා නොබී කාමරේට වෙලා හිටියා – කාවින්ද්‍යා
කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඇයව මේ දිනවල සමාජ මාධ්‍ය හරහා දැක ගන්න ලැබෙනවා. ඒ වගේම කෝලම්කුට්ටමේ සුද්දිට මේ වෙනකොට ගොඩක් දෙනෙක් ආදරය කරනවා. …
View More මට ප්‍රශ්නයක් වෙලා දවස් 4ක් නොකා නොබී කාමරේට වෙලා හිටියා – කාවින්ද්යාධනුෂ්කට ලිංගික චෝදනා 04ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී ඊයේ (05) එරට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර රෝස් බේ හි නිවසක…
View More ධනුෂ්කට ලිංගික චෝදනා 04ක්එංගලන්තයට ලකුණු 142ක ඉලක්කයක්
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන්…
View More එංගලන්තයට ලකුණු 142ක ඉලක්කයක්හෙට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි
හෙට දිනයේදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හා රාත්‍රී කාලයෙදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
View More හෙට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසිහිටපු ජනපති මෛත්‍රීට කොරෝනා
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත පැමිණ ඇති බවයි…
View More හිටපු ජනපති මෛත්‍රීට කොරෝනාශ්රී ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි
ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි.…
View More ශ්‍රී ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවෙයිබොර තෙල් මිල පහළ ට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක්…
View More බොර තෙල් මිල පහළ ටකාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ට
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ තවත් තරගයක් අද (04) ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම…
View More කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ටනවසීලන්තයට පහසු ජයක්
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ නවසීලන්තය සහ අයර්ලන්තය අතර අද (04) පැවැති තරග ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.
View More නවසීලන්තයට පහසු ජයක්
