රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. 24 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය. අදාළ තරුණයා හිදැල්ලන ප්‍රදේශයේ කාන්තාවක් සමග…
View More කුරුවිට අමානුෂික ඝාතනයක්Author: dhanujaya
එංගලන්තයට ලකුණු 138ක ඉලක්කයක්
පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය.
View More එංගලන්තයට ලකුණු 138ක ඉලක්කයක්බිත්තර හිඟයක් ?
බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින්…
View More බිත්තර හිඟයක් ?ජොබ් දෙනවා කියා මුදල් වංචා කළ කපල් එකක් මාට්ටු
විදුලිබල මණ්ඩලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කළා. ඒ, පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ…
View More ජොබ් දෙනවා කියා මුදල් වංචා කළ කපල් එකක් මාට්ටුපොලිස් නිලධාරීන් 4කගේ වැඩ තහනම්
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් සිවු දෙනකුගේ වැඩ තහනමට ලක්කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඒ, වැටලීමකදී පොලිස් භාරයට ගත් කණ්ඩායමක් සන්තකයේ තිබූ රුපියල් කෝටි…
View More පොලිස් නිලධාරීන් 4කගේ වැඩ තහනම්ඉන්ධන මිල ඉහළ ට
ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ලංකා සුදු…
View More ඉන්ධන මිල ඉහළ ටධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්
බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්වී තිබේ. මෙසේ අතුරුදන්වී ඇත්තේ තාලාවිට, එප්පාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි…
View More ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්2023 දී ඉන්දියාව මුල්තැනට
මේ මස 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 සීමාව දක්වා ළඟාවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානය නවතම වාර්තාවක් මගින් අනාවරණය කර…
View More 2023 දී ඉන්දියාව මුල්තැනටකොල්ලකෑම් කළ සිව්දෙනෙකු අත්අඩංගුවට
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විවිධ පුද්ගලයින් රවටා මුදල් සොරකම් කරන ලද කණ්ඩායමක සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33,34,50 සහ 53…
View More කොල්ලකෑම් කළ සිව්දෙනෙකු අත්අඩංගුවටඅධික ලෙස දුම් පිටවන වාහන සොයා වැටලීම්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පොලීසිය සමග එක්වී ඊයේ (10) විශේෂ වැටලීමක් සිදුකර තිබේ. ඒ, අධික වශයෙන් දුම පිටවන වාහන පරීක්ෂා කිරීම සඳහාය. අප වාර්තාකරු සඳහන්…
View More අධික ලෙස දුම් පිටවන වාහන සොයා වැටලීම්
