රුපියල ඩොලරය හමුවේ 6.9%කින් පහළට

2026 වසර ආරම්භයේ සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය සියයට 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ මෙය සඳහන් කර තිබෙනවා.